ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ ගාසා තීරයේ සිට.
ගුවන් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දැක්වීම සඳහා මෙම කි‍්‍රයාමාර්ග ගත් බවයි පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සඳහන් කළේ. රොකට් ප‍්‍රහාර 80 ක් පමණ එල්ලවී තිබෙනවා.
සිදුව ඇති හානි පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තාවී නැහැ. කෙසේවෙතත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ඊශ‍්‍රායල බලධාරීන් පවසනවා.
The post ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාරයක් appeared first on ITN News.

Post a Comment