Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනපති ඉන්දීය ජනපති හමු වෙයි  

Add comments

සිය ඉන්දිය සංචාරයේ දෙවන දිනයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාෂ්ටපතිභවන් හිදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමු වුණා.

සුවිශේෂී පිළිගැනීමකුයි එහිදී ට්‍රම්ප්ට හිමි වුණේ. ඉන් අනතුරුව මහත්මා ගාන්ධිතුමන්ගේ ස්මාරකයට උපහාර පිරිනැමීමක්ද සිදු කෙරුණා. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැලසුම් නොකළ මාධ්‍ය සාකච්ඡාවක් අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි. රාෂ්ටපතිභවන් වෙත පැමිණීමට පෙර ඇමෙරිකා ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. එහිදී ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබා තිබෙනවා.

The post ඇමෙරිකා ජනපති ඉන්දීය ජනපති හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG