නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හා සැම්බියා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව් එම් සිකාස්වේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුණා.
ඒ නාවික හමුදා මූලස්ථානයේදී. දෙරටට වැදගත් වන ආරක්ෂක කරුණු ගණනාවක් පිළිබදව එහිදී අදහස් හුවමාරුවී තිබෙනවා.
සැම්බියා යුධ හමුදාපතිවරයා ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාපතිවරයා සමඟ සාකච්ඡාවල නිරත වුණා.
The post සැම්බියානු යුධ හමුදාපති නාවික හමුදාපති හමුවෙයි appeared first on ITN News.

Post a Comment