UNP,TNA සහ මුස්ලිම් කොංග්‍රසය සමග කිසිදු මැතිවරණ සන්ධානයකට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒකාබද්ධ සන්ධානයක් සම්බන්ධයෙන් පළවන ප්‍රකාශ අසත්‍ය බවයි කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත යන මහත්වරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
The post UNP,TNA සහ මුස්ලිම් කොංග්‍රසය සමග සන්ධානයකට ජවිපේ එකඟ නැහැ appeared first on ITN News.

Post a Comment