Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිසිදු මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර නැති බව හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කියයි  

Add comments

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

තමන් කිසිදු මූල්‍ය අක්‍රමිකතාවත් සිදු කර නොමැති බව පවසන සභාපතිවරයා මෙම පැමිණිල්ල කඩිනමින් විභාගයට ගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියා. ඒ ඊයේ එම කොමිසමේ නිලධාරීන්  හමුවීමට පැමිණි අවස්ථාවේදීයී.

 

The post කිසිදු මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර නැති බව හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG