Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දූනිසියාවට දැඩි ගංවතුර තත්ත්වයක්  

Add comments

ඉන්දූනිසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඉන්දුනීසියා අගනුවර වන ජකර්තා අගනුවරටයි ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ.  මේ හේතුවෙන් දහස් ගණනක් ජනතාව විදුලිබලය නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. නගරයේ කඩ සාප්පු නිවාස රැසක් ජලයෙන් යටව පතින අතර නැගෙනහිර ප්‍රදේශ‍යේ සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් සිටිනවා.

ඕස්ට්‍රේලියාව හා ඉන්දීය සාගර කලාපවලට බලපා ඇති කැළඹිලි සහිත කාලගුණ තත්ත්වයට හේතුවෙන් ජාවා දූපත් බාලි දූපත් ඇතුළු කුඩා දූපත් රැසකට දැඩි වර්ෂාවක් ලැබෙමින් පවතිනවා.

 

 

 

The post ඉන්දූනිසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG