Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හම්බන්තොට කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනයට අධි සුඛෝපබෝගී බස් රථ 16ක්  

Add comments

හම්බන්තොට කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය සදහා අධි සුඛෝපබෝගී බස් රථ 16 ක් අද (25) සිට යෙදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මගී ප‍්‍රවාහන සේවා වෙනුවෙන්.

බස් රථ ධාවනයට එක් කිරීම අමාත්‍ය මහින්ද අමරවීම මහතාගේ සහභාගීත්වයෙන් හම්බන්තොට බස් නැවතුම් පොලේදී අද (25) පෙරවරුවේදී සිදුවූ බවයි ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය සදහන් කලේ.

අධි සුඛෝපභෝගි බස් රථ වල ගමන් කිරීමේදී වැඩි මුදලක් වැය කිරීමට නොහැකි ජනතාව සදහා සාධාරණ මුදලකට ගමන් කළ හැකි බස් රථ සේවාවක් ද ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

 

The post හම්බන්තොට කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනයට අධි සුඛෝපබෝගී බස් රථ 16ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG