Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජර්මනියේ පෙලපාලියකට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 30 දෙනෙකු තුවාල ලබයි  

Add comments

ජර්මනියේ සැණකෙලි පෙලපාලියකට මෝටර් රථයක් ධාවනය කිරීමෙන්  30 දෙනෙකු තුවාල ලැබුවා.

ජර්මන් ජාතික තරුණයකු පෙලපාලිය පැවැත්වෙන අතරතුර මෙසේ මෝටර් රථය ඒ දෙසට ධාවනය කර තිබෙනවා. 29 හැවිරිදි මෙම පුද්ගලයා අනතුර සිදු කරන්නට ඇති හේතුව මෙතෙක් හෙලිවී නැහැ. පෙලපාලියේ ගමන් කළ කුඩා දරුවන් ඉලක්ක කර ඔහු මෝටර් රථය ධාවනය කර තිබෙනවා.තුවාල ලැබූ 30 දෙනාගෙන් 03 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙකුද වනවා. එම  පෙළපාලියට පුද්ගලයින් 1500 දෙනෙකුද සහභාගී වී සිටියා.

 

 

 

 

 

 

 

The post ජර්මනියේ පෙලපාලියකට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 30 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG