Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලවණ මිශ‍්‍ර ජලය ලැබෙන කලුතර දිස්ත‍්‍රික්කයේ ජනතාවට සහනයක්  

Add comments

ලවණ මිශ‍්‍ර ජලය ලැබෙන කලුතර දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ජල බිල්පත්වලට සහනයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ප‍්‍රදේශ කිහිපයක දෙලක්ෂ පහලොස් දහස් පන්සිය විසිපහකට වැඩි පිරිසක් දැඩි පීඩාවට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

කලුතර , බේරුවල, පානදුර සහ දොඩම්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිරිස් ඊට ඇතුලත්.

ලබාදෙන සහන කඩිනමින් දැනුම්දෙන බවයි ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් එස් එච් හරිස්චන්ද්‍ර මහතා පෙන්වා දෙන්නේ.

The post ලවණ මිශ‍්‍ර ජලය ලැබෙන කලුතර දිස්ත‍්‍රික්කයේ ජනතාවට සහනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG