ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පලමු විධායක සභා හමුව අද (25) පස්වරුවේ පැවැත්වෙනවා. සවස හයට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාව ආරම්භ වන බවයි ශාන්ත බණ්ඩාර මහතා සදහන් කළේ.
ඒ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත බවයි ශාන්ත බණ්ඩාර මහතා පවසන්නේ.
The post ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පලමු විධායක සභා හමුව අද appeared first on ITN News.

Post a Comment