2015 වසර වන විට ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය යහපාලන රජය යටතේ අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා.
The post විදුලිබල මණ්ඩලය පාඩු ලබන්න හේතුව රාජ්‍ය ඇමති මහින්දානන්ද කියයි appeared first on ITN News.
Post a Comment