රටට එරෙහි වන යෝජනාවලට එකඟවන දේශපාලන කණ්ඩායම්ලට ඉදිරි මැතිවරණයේදී ජනතාව පිළිතුරු ලබා දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
බේරුවල මොරගල්ල කළුවාමෝදර ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයට මේවන විට ගැටලු එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම ප්‍රදේශවල සංචාරය කළා.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.
The post UNP කොටසක් සජිත්ට අගමැති වෙන්න ඉඩ තියන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment