Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලොම්බියාවේ පවතින ගැටුම් හේතුවෙන් ජන ජීවිතය දැඩි අවදානමක  

Add comments

කොලොම්බියාවේ පවතින ගැටුම් හේතුවෙන් ජන ජීවිතය දැඩි අවදානමක පවතින බව ජගත් සංවිධානය පවසනවා.

පුද්ගලයින් විසිදහසකට පමණ ගැටුම් හේතුවෙන් ජීවිත තර්ජන එල්ලවී ඇති බව සදහන්. විශේෂයෙන් කොලොම්බියා දේශසීමාවල ජීවත් වන ජනතාවට මෙම ගැටුම්වලින් දැඩි බලපෑම් එල්ල වුණා. වෙනිසියුලාව අසල දේශසීමා නගරවල ජනතාවට ද දැඩි බලපෑම් එල්ලවී ඇති අතර ළමයින් එකොළොස්දහසකගේ පමණ පාසල් කටයුතු අඩාලවී තිබෙනවා.

 

 

 

 

The post කොලොම්බියාවේ පවතින ගැටුම් හේතුවෙන් ජන ජීවිතය දැඩි අවදානමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG