බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ රුපියල් කෝටි දෙකක් වටිනා ගවයින් 76 දෙනෙකු සමග සැකකරුවන් 3න් දෙනෙකු මඩකලපුව කල්අඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ පොලීසියයි මෙම වැටලීම සිදුකළේ. එරාවුර් ප්‍ර දේශයේ සිට කාත්තන්කුඩි දක්වා ගවයින් ප්‍රවාහනය කර තිබෙනවා. කාත්තන්කුඩි කල්අඩි පාලම අසලදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
The post කෝටි දෙකක් වටිනා ගවයින් 76 ක් සමග 3න් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Post a Comment