Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් නයිජීරියාවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදුණු මෙම පිරිස ගම්වාසීන්ට වෙඩි තබා ඇති බව සඳහන්. කොල්ලකෑම් සහ පැහැරගැනීම් සිදුකිරීම සඳහා මෙම කණ්ඩායම් ගම්වලට පැමිණෙන බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේදීත් නයිජීරියාවේ පුද්ගලයින් සිය ගණනක් ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල පහරදීම්වලින් ඝාතනයට ලක්වුණා. මෙම සන්නද්ධ කණ්ඩායම් නිවාස ගිනි තබමින් වාහනවලට අලාභ සිදුකරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවයි වාර්තාවන්නේ.

 

 

The post නයිජීරියාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG