ඊශ්‍රායල මහ මැතිවරණයෙන් ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු ජයග්‍රහණය කර තිබෙනවා.
ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ බෙනී ගාන්ට්ස් පරාජය කරමිනුයි නෙතන්යාහු ජයග්‍රහණය ලබා ගත්තේ. ඔහුගේ පක්ෂය ආසන 37ක් ලබා ගෙන ඇති බව සදහන්. ප්‍රතිවාදී නිල් සහ සුදු සන්ධානය ලබා ගත්තේ ආසන 34ක සංඛ්‍යාවක්. පාර්ලිමේන්තුවෙන් ආසන 120න් බහුතරය ලබා ගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් ලැබී නැහැ. වසරක් ඇතුළත ඊශ්‍රායලයේ පැවැත්වූ තෙවන මැතිවරණය මෙයයි. වයස අවුරුදු 70ක් වන බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලය දීර්ඝතම කාලයක් පාලනය කළ ජනාධිපතිවරයා වනවා. 1996 වසරේ සිට 1999 වසර දක්වාත් නැවතත් 2009 වසරේ සිට මේ වන තුරුත් ඔහු ඊශ්‍රායලයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා.
The post ඊශ්‍රායල මහ මැතිවරණයෙන් බෙන්ජමින් නෙතන්යාහු ජය ගනී appeared first on ITN News.

Post a Comment