ඉන්දියාවේ චෙන්නායි නගරයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
චෙන්නායි ගුවන්තොටුපොළට ඛනිජ ද්‍රව්‍ය හා අමුද්‍රව්‍ය සපයන ශාලාවකයි ගින්න හටගෙන තිබෙන්නේ. දහසකට අධික පිරිසක් ගින්න නිවීම සඳහා එක්ව සිටිනවා. එම ශාලාවට දැවැන්ත හානියක් සිදුව ඇති බව සඳහන්. ඊයේ පස්වරුවේ ආරම්භ වූ ගින්න මේ වන විටත් නිවා දමා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්නට හේතුව පිළිබඳ මෙතෙක් හෙළිව නැහැ.
The post චෙන්නායි නගරයේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක් appeared first on ITN News.
Post a Comment