දිවයින පුරා සෑම ග්‍රාමසේවා වසමකම නිවසක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ දෙවන නිවස ද අයිතිකරුවන් වෙත භාර කෙරුණා.
මෙම නිවස ඉදිකර ඇත්තේ හලාවත මාදම්පේ පම්බල ප්‍රදේශයේයි. එම නිවස නිවැසියන්ට භාරදීම හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අතින් සිදු කෙරුණා. මෙය ඉදිකිරීම සදහා රජය රුපියල් ලක්ෂ 06 ක් ලබාදී තිබුණා. ඉතිරි වැය කිරීම් සිදු කෙරුණේ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන්.පොල්අතු සෙවිලිකල නිවසක සිටි දරු පවුලක් වෙනුවෙනුයි එය ඉදි කෙරුණේ.
The post පොල්අතු සෙවිලිකල නිවසක සිටි දරු පවුලකට නිවසක් appeared first on ITN News.

Post a Comment