සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඑල මේ මාසය අවසානයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
දිස්ත‍්‍රික් කුසලතා ස්ථාන සහ දිවයිනේ කුසලතා ස්ථාන ප‍්‍රකාශයට පත්කිරිම මෙවර සිදුනොවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පෙන්වා දෙන්නේ.
මෙවර විභාගයට පෙනී සිටි සංඛ්‍යාව හත්ලක්ෂ දාහත් දහස් අටක්. විභාග මධ්‍යස්ථාන 4987 කදී විභාගය පැවති බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලයද ලබන 9 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
The post සාමාන්‍ය පෙළ ප‍්‍රතිඑල මේ මස අවසන්වීමට පෙර appeared first on ITN News.
Post a Comment