පිළිකා රෝගයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශනයක් අද ආරම්භ වුණා.
ඒ කොළඹ හත බුලර්ස් පටුමගේ ශ්‍රී ලංකා පිළිකා සංගම් කාර්යාලයේදීයි. එම සංගමයයි එය සංවිධාන කළේ. පිළිකා රෝගීන් සඳහා විවිධාකාරයේ උදව් උපකාර සිදු කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පිළිකා සංගමය හැදින්විය හැකියි. පිළිකා රෝගයෙන් ආරක්‍ෂා වීම සඳහා ගත යුතු ආහාර පාන මෙන්ම දුම්පානය වැනි අත්හල යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ ඡායාරූප ප්‍රදර්ශනයට ඇතුළත්.
The post පිළිකා රෝගයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශනයක් appeared first on ITN News.

Post a Comment