Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙරළ ගිවිසුමට අත්සන් තැබේ  

Add comments

සිත් ඇදගන්නා වෙරෙළ තීරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුකෙරුණා.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ශක්තිමත් කරමින් මෙම ගිවිසුමට එළඹ තිබෙනවා. මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් ලබාදෙන වෙරළ තීරය පිරිසිදුව තබා ගැනීම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙනවා. මේ අනුව සිත්ඇදගන්නා සුලු පාරාදීසයක් සඳහා පිරිසිදු වෙරළක් යන තේමාව ක්‍රියාවට නංවමින් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා සිදුකෙරුණා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුවා. බන්ධනාගාර රැඳවූවන් යොදාගනිමින් වෙරළතීරය පිරිසිදු කිරීම ද ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙනවා.

 

 

 

 

 

The post වෙරළ ගිවිසුමට අත්සන් තැබේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG