30,1 යෝජනාවලින් ඉවත්වීමත් සමග ජීඑස්පී ඇතුළු සහන මෙරටට අහිමිවන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අසත්‍ය බව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා පවසනවා.
කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළකලා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
The post GSP ඇතුළු සහන මෙරටට අහිමිවන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අසත්‍යයි appeared first on ITN News.
Post a Comment