Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෘද ස්පන්දන යන්ත්‍රය සෞඛ්‍ය ඇමතිගේ විශේෂ අවදානයට  

Add comments

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙකු වන ඩිල්ෂාන් අබේවර්ධන නිර්මාණය කළ හෘද ස්පන්දන යන්ත්‍රය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ විශේෂ අවදානයට යොමුවුණා.

රෝගීන්ගේ හෘද ස්පන්ධනය වැඩි කිරීමට වෛද්‍යවරුන් අතින් සිදුකරන තෙරපුම ඉතා අපහසුවන බැවින් මෙම යන්ත්‍රය හරහා එය පහසු කෙරෙනවා.

නව නිර්මාණය සම්බන්ධයෙන් අමාත්‍යවරිය මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

The post හෘද ස්පන්දන යන්ත්‍රය සෞඛ්‍ය ඇමතිගේ විශේෂ අවදානයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG