පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දෙවන ප්‍රහාරයත් එල්ල කිරීම සඳහා ආධාර අනුබල දුන් මෙන්ම පෙළඹවීම් කළ පිරිසද හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසනවා.
සහරාන්ගේ කණ්ඩායම දෙකඩ වී ඇති බවට ප්‍රචාරය කොට ඇත්තේද විමර්ශන නොමග යැවීමට බව පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍යහමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා හෙළි කළා.
The post පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සැලසුමක් තිබූ බව හෙළිවෙයි appeared first on ITN News.
Post a Comment