Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු වසා දැමේ  

Add comments

නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්‍ෂක සමාගමක සේවකයන් ආහාර ගත් බව කියන කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසක කාන්තාවකට හා ඇයගේ දරුවාට කොරෝනා ආසාදිත බවට තහවුරු වීම ඊට හේතුවයි.

එම ආරක්‍ෂක නිලධාරීන් රාජකාරි කළ බව කියන ස්ථාන මේ වන විට විෂබිජහරණයට ලක්කර ආරක්‍ෂක නිලධාරීන් 7 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමෙන් අනතුරුව එම දෙපාර්තමේන්තුව යළි ආරම්භ කරන දිනය දැනුම් දීමට නියමිතයි.

 

 

 

 

 

 

.

 

 

 

 

The post නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG