Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි  

Add comments

බස්නාහිර , සබරගමුව , මධ්‍යම ,වයඹ ,දකුණ, ඌව සහ උතුරු මැද පළාත්වලත් යාපනය ,මන්නාරම, මුලිතිව් හා වවුනියාව යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවූ වැසි ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

 

 

 

 

 

The post ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG