Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසිපන් ලක්‍ෂය ඉක්මවයි  

Add comments

ලොව පුරා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210 ක් පුරා පැතිර ගොස් ඇති කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසිපන් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.

සුවය ලැබූ සංඛ්‍යාව 658,069 ක්. මුළු මරණ සංඛ්‍යාව 171,504 ක් ලෙසයි වාර්තා වන්නේ. වැඩිම මරණ සංඛ්‍යාව වන හතළිස් දෙදහස ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

එරට ආසාදිත සංඛ්‍යාව 792,938ක් වැඩි වී තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 28,123ක් වාර්තා වීමත් සමගයි.

The post ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසිපන් ලක්‍ෂය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG