May
31
covid – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන්ගෙන් (08) දෙනෙකු IDH රෝහලින්ද, සිව්දෙනෙකු (04) හෝමාගම රෝහලින්ද, දෙදෙනෙක් (02) මුල්ලේරියාව රෝහලින්ද, තවත් එක් (01) නාවික සාමාජිකයෙකු නාවික මහ රෝහල වෙතින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.
ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇත.
The post තවත් නාවික විරුවන් 15දෙනෙකුට සුවයි – සුවය ලැබූ මුළු නාවික විරුවන් ගණන 403ක් appeared first on ITN News.
Post a Comment