Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jun 30

කැනඩාවේ සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කෙරේ  

0 comments

සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කිරිමට කැනඩාව තීරණය කළා. ඒ මේ මස අවසන් වන තුරු. රටට පැමිණෙන කැනඩා ජාතිකයන්ටද ස්වයං නිරෝධායනය අනිවාර්ය කර තිබෙනවා. නව්‍ය කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් එල්ල වන බලපැම් අවම කිරිමයි අපේක්ෂාව. සෞඛ්‍ය නිර්දේශ නියමිත පරිදි කි‍්‍රයාත්මක කරන බවත් බළධාරින් සදහන් කළා. The post කැනඩාවේ සංචාරකයන් සඳහා පනවා තිබූ...
Read More »

Jun 30

ඉරානයේ පිපිරීමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉරානයේ පිපිරීමකින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මියගිය පිරිස අතර බහුතරයක් කාන්තාවන් බවද වාර්තා වනවා. අනාරක්ෂිත ස්ථානවල ගෑස් කාන්දුවීම් හේතුවෙන් මෙලෙස මියයන පිරිස් ඉරානයෙන් වාර්තා වනවා. මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.       The...
Read More »

Jun 30

ගංවතුර සහ නායයාම් හේතුවෙන් චීනයේ ප්‍රදේශ ගණනාවකට දැඩි බලපෑම්  

0 comments

ගංවතුර සහ නායයාම් හේතුවෙන් චීනයේ ප්‍රදේශ ගණනාවකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දින ගණනක් පුරා පැවති වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් ඇති වූ නායයෑම්වලින් දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යුනාන් පළාතේ පාසලක අඩි 60 ක් පමණ උස තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් දහසකට වැඩි පිරිසක් එම ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුණා....
Read More »

Jun 30

ඉරානයට පනවා ඇති සම්බාධක දීර්ඝ කරන බව ඇමරිකාව කියයි  

0 comments

ඉරානයට පනවා ඇති සම්බාධක වැඩිකරන බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සදහන් කළා. ඒ සම්බන්ධයෙන් ඔහු ජගත් ආරක්ෂක මණ්ඩලයටද කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට පනවා ඇති සම්බාධක අවසන් වීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝම්බර් මාසයේදී. එය තවදුරටත් දීර්ඝ කිරිමයි අපේක්ෂාව. යෝජනාවක් සකස් කිරිම සදහා කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි ඇමරිකාව සදහන් කලේ. කෙසේවෙතත්...
Read More »

Jun 30

හොංකොං ජනතාවට චීනය අනතුරු අඟවයි  

0 comments

හොංකොං ජනතාව චීනය පනවන ලද නීතිවලට යටත් නොවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි බවට චීනය අනතුරු අඟවනවා. හොංකොං රාජ්‍යයේ පවතින අර්බුදකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා චීනය නව නීති මාලාවක් හඳුන්වා දෙනු ලැබුවා. එය කඩ කරන්නන් හට මෙසේ ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලැබිය හැකි බවටයි චීනය ඊයේ නිවේදනය කළේ. 1997 වසරේ බ්‍රිතාන්‍ය පාලනයෙන් අනතුරුව...
Read More »

Jun 30

නව නිපැයුම්කරුවන් ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වාදීමේ තුන්වන අදියර ඇරඹෙයි  

0 comments

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහයෝගීතා මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන නව නිපැයුම්කරුවන්, ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වාදීමේ තුන්වන අදියර හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අද (01) ආරම්භ වුණා. The post නව නිපැයුම්කරුවන් ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වාදීමේ තුන්වන අදියර ඇරඹෙයි appeared first on ITN News...
Read More »

Jun 30

මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 162ක් ස්වයං නිරෝධායනයට  

0 comments

මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් එකසිය හැට දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. තවත් 905 දෙනෙකුට අවාවාද කර මුදා හැර ඇති බවයි පොලිසිය සදහන් කලේ. පසුගිය පැය 24 තු ළ මෙ මෙහෙයුම සිදුකර තිබෙනවා. මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සැකකරුවන් හාරසිය දෙදෙනෙක් බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. The post...
Read More »

Jun 30

රනිල්, චන්ද්‍රිකා, චම්පික සිදුකළ දේශපාලන පළිගැනීම් සුහද ගම්ලත් හෙළිකරයි  

0 comments

පසුගිය යහපාලන සමයේදී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක්ව තිබූ බව හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා පවසනවා. දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනුයි ඔහු මේ බව පැවසුවේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස්...
Read More »

Jun 30

පොට්ට කපිලගේ අවි පත්තුවෙන්න ගියේ කාටද?  

0 comments

හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ (29) සොයාගත් අවි ආයුධ තොගය සගවා තිබුණේ අපරාධ කල්ලි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා දැයි වන සැකය මත අංශ ගණනාවක් ඔස්සේ පරික්ෂණ සිදු වන බව පොලීසිය පවසනවා. අපරාධ කල්ලිවලට අයත් වැඩිම අවි ආයුධ තොගයක් එකම ස්ථානයකදී සොයා ගත් පළමු අවස්ථාව ද මෙයයි. බස්නාහිර සහ දකුණු පළාත්වල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි වැටලීමේ...
Read More »

Jun 30

පොලිසියට අල්ලස් දීමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ  

0 comments

පොලිසියට අල්ලස් ලබාදීමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නොච්චියාගම පොලිස් වසමේදී යතුරු පැදියකින් ගංජා ප‍්‍රවාහනය කළ පුද්ගලයෙක් පිලිබදව පොලිසියට තොරතුරක් ලැබුණා. එහිදී සිදුකළ වැටලීමේදී ගංජා සමග ඔහු පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයා නිදහස් කරන ලෙස පවසා රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාදීමටයි සැකකරුවන් කටයුතු...
Read More »

Jun 30

රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන සතුටුයි – ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන වෙලාව?  

0 comments

ජුලි මස 13, 14, 15, 16, 17 යන දිනයන්හි  තැපැල් ඡන්ද ලකුණු කිරිමට අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළා. එදිනට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද දායකයන්ට ලබන 20, 21 යන දිනයන්හි දිස්‍ත්‍රික් ලේකම්කාර්යාලවලදී ඡන්දය භාවිතා කළ හැකි බවයි මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ. ඡන්දය භාවිතයේදී මතුවන...
Read More »

Jun 30

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2047 දක්වා ඉහළට  

0 comments

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2047 දක්වා ඉහළ ගොස් තිබෙනවා. The post මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2047 දක්වා ඉහළට appeared first on ITN News...
Read More »

Jun 30

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් චීනයට  

0 comments

කෝවිඩ් 19 ගෝලීය වසංගතයේ මූලාරම්භය පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ඉදිරි සතියේ චීනය බලා යන බව එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනොම් ග්‍රේබ්‍රියේසස් පවසනවා. ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. වෛරසයේ ආරම්භ ඇතුළු ඒ පිලිබඳ සියලු තොරතුරු දැන ගැනීමෙන් ඊට එරෙහිව හොදින් සටන් කිරීමට හැකියාව ලැබෙන බවයි...
Read More »

Jun 30

ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිය මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ  

0 comments

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහි නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බව සඳහන් කරමින් විත්තිය මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරුණා. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම විරෝධතා ප්‍රතික්ෂේප කළේ. ගාලුවරාය ආසන්න මුහුදේ පාවෙන  අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බවටයි විත්තිකරුවන්ට...
Read More »

Jun 30

යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම රජය ඉටු කරනවා  

0 comments

අපරාධ කල්ලි ක්‍රියාකාරකම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීම සඳහා ජනාධිපතිතුමා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අනාගත පරපුරට යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම රජය ඉටු කරන බවයි ගාල්ල යටලමත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.       The post යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම රජය ඉටු...
Read More »

Jun 30

තමිල්නාඩු සහ මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත යළි වසා දැමේ  

0 comments

ඉන්දියාවේ තමිල්නාඩු සහ මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත යළි වසාදැමීමට බලධාරීන් තීරණය කළා. කොරෝනා වයිරස ව්‍යාප්තිය වේගවත්වී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙන්නේ. බටහිර බෙංගාල, ජර්කන්ද්, නාගලන් සහ ඇසෑම් ප‍්‍රාන්තවල ද දැඩි නීති කි‍්‍රයාත්මක කිරීමටයි නියමිත. ඉන්දියාවෙන් තහවුරු කරගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන 568,315ක්. 16,917ක් ජීවිතක්ෂයට පත්වුණා. The...
Read More »

Jun 30

විදේශ සබඳතා ඇමති සහ ඇමරිකා රාජ්‍ය ලේකම් අතර දුරකථන සංවාදයක්  

0 comments

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර දුරකථන සංවාදයක් පැවැත්වුණා. කොරෝනා මර්දන ද්විපාර්ශ්වික සහයෝගිතා වැඩසටහන යටතේ ඇමරිකා ඩොලර් මිලියන පහයි දශම අටක ශ්වසන ආධාරක උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කිරිම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. ආරක්ෂක කරුණු සහ ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සහ ජාත්‍යන්තර ආර්ථික...
Read More »

Jun 30

බස්නාහිර පලාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 377ක් අත්අඩංගුවට  

0 comments

බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ 377 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැය 24 ක් තුළ වැටලීම් 370 ක් සිදුකළ බවයි පොලීසිය පවසන්නේ. හෙරොයින් සහ ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි වැටලීම් සිදුකෙරෙන්නේ. The...
Read More »

Jun 30

රාජිත පෙත්සම ඉල්ලා අස්කර ගනී  

0 comments

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් නිශ්ප‍්‍රභ කිරිමට අභියාචනාධිකරණය නියම කළා. ඒ එම පෙත්සම ඔහුගේ නීතිඥවරුන් විසින් ඉල්ලා අස්කරගැනීමෙන් පසුව. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළ ඇපය කොළඹ මහාධිකරණය අවලංගු කිරිමෙන් පසු රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත‍්‍රාත්...
Read More »

Jun 30

මුල්‍ය හා ලීසිං සමාගම්වල අක‍්‍රමිකතා පැමිණිලි භාරගැනීම අදින් අවසන්  

0 comments

මුල්‍ය හා ලීසිං සමාගම්වල අක‍්‍රමිකතා සහ නීති විරෝධී ක‍්‍රියා සොයාබැලීමට පත්කළ කමිටුවට පැමිණිලි භාරගැනීම අදින් (30) අවසන් වනවා. පසුගිය 23 වනදා සිට මේ දක්වා කාලයේදී පැමිණිලි 60 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. නීත්‍යානුකුල නොවන ලෙස ලීසිං හා මුල්‍ය සමාගම් පවත්වාගෙන යාම පිලිබද පැමිණිලි රැසක් ඊට ඇතුලත්. සිය වාර්තාව මහ බැංකු අධිපතිවරයාට...
Read More »

Jun 30

වෘත්තීය පුහුණු ආයතනය ලබන සදුදා සිට විවෘත කෙරේ  

0 comments

වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි 6 වනදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා. එදින සිට අධ්‍යයන කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකරන බවයි වෘත්තීය පුහුණු අදිකාරියේ සහකාර අධ්‍යක්ෂ අකිල ධනුෂ්ක නාගහවත්ත මහතා පෙන්වා දෙන්නේ. 011-7270270 දුරකථන අංකයෙන් තවත් තොරතුරු ලබාගත හැකි බවයි සහකාර අධ්‍යක්ෂවරයා සදහන් කලේ.   The...
Read More »

Jun 30

පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ  

0 comments

කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම,   හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම  අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ. අතිගරු ජනාධිපතිතුමන් විසින් දී ඇති උපදෙස් පරිදි...
Read More »

Jun 30

දළදා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ඇතා මිය යයි  

0 comments

ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම කර වූ කෑගල්ල “මිල්ලන්ගොඩ ජයන්ති“ ඇතා මිය ගොස් තිබෙනවා. ඊයේ (29) මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 70 ක් පමණ විය. මෙම ඇතා “පොඩි රාජා“ ලෙසින්ද හඳුන්වයි. 1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඈතා මිලදි ගෙන තිබු නිසා ඈතාට ජයන්ති නම යොදා ඇත. ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය. වයස අවුරුදු හතරේදී...
Read More »

Jun 30

ජාතික කෞතුකාගාර හෙට සිට ජනතාව සඳහා විවෘත කෙරේ  

0 comments

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර හෙට (01) සිට ජනතාව සදහා විවෘත කෙරෙනවා. සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කෞතුකාගාර විවෘතව තැබෙන බවයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ.       The post ජාතික කෞතුකාගාර හෙට සිට ජනතාව සඳහා විවෘත කෙරේ appeared...
Read More »

Jun 30

PCR පරීක්ෂණ අඛණ්ඩව  

0 comments

බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවන ද PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ අනුව කොළඹ නගර ආශ්‍රිතව PCR පරීක්ෂණ සිදු කිරීම කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්ත්මේන්තුවේ වසංගත රෝග අංශය මඟින් සිදු කරනවා.  කොළඹ 13 ජින්තු පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම අද දිනසේ සිදු කෙරුණා. The post PCR පරීක්ෂණ...
Read More »

Jun 30

මැලේසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට  

0 comments

මැලේසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 149 දෙනෙකු ද දිවයිනට පැමිනියා. PCR පරික්ෂණවලට ලක් කිරීමේ පසු එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ. මේ අතර  දෝහා කටාර්හි සිටි ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු අද (30) අලුයම දිවයිනට පැමිණියා. කටුනායක ගුවන් තොටුපලේදී ඔවුන් PCR පරික්ෂණවලට ලක් කිරීමේ පස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු...
Read More »

Jun 30

එජාප ක්‍රියාකාරීන් පිරිසකගේ සහය පොදුජන පෙරමුණට  

0 comments

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කළා. වව්නියාවේ පැවති ජනහමුවකදී 250 කට අධික පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනිමිනුයි සහාය පළ කළේ. එක්සත් ජාතික පක්ෂය, සමගිජනබලවේගය මෙන්ම දෙමළ පක්ෂවල ක්‍රියාකාරීන් ලෙස මෙම පිරිස ක්‍රියා කළා. එම පක්ෂ සාමාජිකයන් රට වෙනුවෙන් නිවැරදි දැක්මකින් යුතුව කටයුතු නොකරන...
Read More »

Jun 30

හොරණ කොට්ටාව මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

0 comments

හොරණ කොට්ටාව මාර්ගයේ බෙරුකැටිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. මහරගම සිට මොරගහහේන දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක පිටුපසින් වේගයෙන් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 28 හැවිරිදි ලොරි රථයේ සහායට...
Read More »

Jun 30

විදුලිබල මණ්ඩලයට අයත් උපකරණ තොගයක් නිවසක සඟවා තිබියදී සොයා ගැනේ  

0 comments

විදුලිබල මණ්ඩලයට අයත් උපකරණ තොගයක් මීරිගම තල්එලිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලීසිය සොයාගත්තා. පල්ලෙවෙල පොලීසිය සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම උපකරණ තොගය සොයා ගැනුණේ. තල්එලිය ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සඟවා තිබූ උපකරණ අතර විදුලි රැහැන් ඇතුළු භාණ්ඩ විශාල තොගයක් තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා. මෙම උපකරණ තොගයේ වටිනාකම පිළිබඳ...
Read More »

Jun 30

වස්කඩුව ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට  

0 comments

උතුරු කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා. ගාල්ල සිට කොළඹ දක්වා ගමන් කළ කන්ටේනර් රථයක් හා එම දිශාවටම ගමන් ගත් යතුරු පැදියක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. පානදුර සරික්කමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා රැකියාවට ගොස් යළි නිවස බලා පැමිණෙමින් සිටි අවස්ථාවේයි අනතුර සිදුව තිබෙන්නේ. කන්ටේනර් රථයේ රියදුරු පොලීසිය...
Read More »

Jun 30

දකුණු දිග ඕස්ට්‍රේලියාවේ දේශසීමා හරහා ගමන් කිරීම ප්‍රාන්ත වැසියන්ට තහනම් කෙරේ  

0 comments

දකුණු දිග ඕස්ට්‍රේලියාවේ රට තුළ දේශසීමා හරහා ගමන් කිරීම එම ප්‍රාන්ත වැසියන්ට තහනම් කිරිමට ඊයේ කටයුතු කෙරුණා. ඒ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 75 දෙනෙකු සොයා ගැනීමත් සමගින්. The post දකුණු දිග ඕස්ට්‍රේලියාවේ දේශසීමා හරහා ගමන් කිරීම ප්‍රාන්ත වැසියන්ට තහනම් කෙරේ appeared first on ITN News...
Read More »

Jun 30

චීනයේ ඇන්සින් ප්‍රාන්තය වසා දැමේ  

0 comments

ලක්ෂ පහක ජනතාවක් සමග චීනයේ ඇන්සින් ප්‍රාන්තය ඊයේ වසා දැමීමට කටයුතු කෙරුණේ හඳුනාගත් නව ආසාදිත පොකුරක් හේතුවෙන්. අද දිනය වන විට ඇන්සින් ප්‍රාන්තයෙන් තවත් රෝගීන් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. අදාළ උණ රෝගය ඌරන් මගින් පැතිර යන අතර එය මිනිසාටද වැළඳීමේ හැකියාවක් ඇති...
Read More »

Jun 30

කෝවිඩ් වසංගතයේ දරුණුතම තත්ත්වය මෙතෙක් උදා වී නෑ  

0 comments

කෝවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයේ දරුණුතම තත්ත්වය මෙතෙක් උදා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. වෛරස් ව්‍යාප්තිය ඇරඹී මාස හයක් ගතව ඇතත් එය අවසන්වීමට ආසන්න වී හෝ නොමැති බවයි එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් ග්‍රේබ්‍රියේසස් පවසන්නේ. පරීක්ෂා කිරීම, හඳුනා ගැනීම, හුදෙකලා කිරිම සහ නිරෝධායනය යන පියවර තවදුරටත් අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය...
Read More »

Jun 29

ඉන්දියාව චීන දුරකතන යෙදවුම් 59 ක් තහනම් කරයි  

0 comments

TikTok ඇතුළු චීන දුරකතන යෙදවුම් 59 ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. මෙම දුරකතන යෙදවුම් හේතුවෙන් රටේ ස්වෛරීභාවයට ආරක්ෂාවට සහ මහජන සාමය යන කරුණුවලට අගතියක් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසනවා. ඒ අනුව TikTok, WeChat, UC Browser වැනි චීන නිෂ්පාදිත යෙදවුම් 59 ක් තහනම් කර තිබෙනවා. විශේෂයෙන් කාශ්මීරයේ ලඩාක් කලාපයේ ඉන්දීය...
Read More »

Jun 29

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ස්ථාන මාරුවට අනුමැතිය  

0 comments

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස පොලිස් කොමිසමට ඉල්ලීම් කර ඇති බව වාර්තා වනවා. මෙම ස්ථාන මාරුවීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙස වැඩබල පොලිස්පතිවරයා ඉල්ලිමක් කර තිබෙනවා.         The post නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ස්ථාන මාරුවට අනුමැතිය appeared first on...
Read More »

Jun 29

ජාතික කෞතුකාගාර පළමුවනදා සිට මහජනතාව සඳහා විවෘත කෙරේ  

0 comments

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර ලබන මස පළමුවනදා සිට මහජනතාව සඳහා විවෘත කෙරෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශවලට අනුකූලව කෞතුකාගාර ලබන මස 01 වනදා සිට රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර, සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මහජනතාවට විවෘතව  පවතිනවා. ඒක්වරකට උපරිම නරඹන්නන් 15 දෙනෙකු වන පරිදී විනාඩි...
Read More »

Jun 29

අගමැති උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමු වෙයි  

0 comments

උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ මුණ ගැසුණා. කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව උතුරු පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉන්දියාවේ සිට අනවසරයෙන් බෝට්ටු මගින් පුද්ගලයන් පැමිණීම වැළැක්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. උතුරු පළාතේ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි සංවර්ධන...
Read More »

Jun 29

සමගි ජනබලවේගයේ ඉල්ලීමට මහජන යුතුකම් කේන්ද්‍රයේ විරෝධය  

0 comments

වංචා දූෂණ හා අපරාධ විමර්ශනය කිරීම සඳහා පත් කළ කොමිසන් සභාවල විමර්ශන ක්‍රියාවලියේදී හෙළිවන තොරතුරු ජනතාවට දැන ගැනීම සඳහා ඉදිරියටත් අඛණ්ඩව ඉඩකඩ ලබා දිය යුතු බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසනවා. කොමිසන් සභාවල සාක්ෂි කැඳවීමේදී අනාවරණය වන තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ජනතාව අතට පත්වීම මහ මැතිවරණයේදී තම පක්ෂයට අවාසියක් වන බව දක්වා සමගි ජනබලවේගය මැතිවරණ...
Read More »

Jun 29

ට්‍රම්ප් රුසියාවට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ  

0 comments

ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා හමුදා කණ්ඩායම් ඝාතනය කිරීමට තලෙයිබාන් සටන්කාමීන්ට අල්ලස් ලබාදීමට රුසියාව ගත් උත්සාහය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් කිසිදු දැනුවත් කිරීමක් තමා වෙත නොකළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබූ පුවතකට ප්‍රතිචාර දක්වමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ. බුද්ධි අංශ...
Read More »

Jun 29

පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරයකින් 6 දෙනෙකු මියයයි  

0 comments

පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇති බව කරච්චි පොලීසිය නිවේදනය කරනවා. පොලිස් වෙඩි පහරින් ප්‍රහාරයට සම්බන්ධ 4 දෙනාම මිය ගියා. කොටස් වෙළෙඳපොළ සේවකයන් දෙදෙනෙකු ද ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වුණා. ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටී දැයි සොයා මේ වන විට කරච්චිනුවර පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා....
Read More »

Jun 29

වසර 30කට පසු ස්වීඩනයේ උෂ්ණත්වය සෙල්සියස් 30 දක්වා ඉහළට  

0 comments

වසර 30කට පසු ස්වීඩනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරස ව්‍යාප්තිය ද නොතකමින් ජනතාව එළිමහනේ කාලය ගත කිරීමට පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ. වෙරළ තීරයන් ජනතාවගෙන් පිරී පවතින ආකාරය මාධ්‍ය වාර්තා කළා. උණුසුම් වාතය හේතුවෙන් වායු ගෝලයේ පීඩනය වැඩිවී ඇති බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මෙම තත්ත්වය එළඹෙන සතිය දක්වා...
Read More »

Jun 29

විමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝම්බර් 26  

0 comments

අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝම්බර් මස 26 වනදා සිදු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ අද කැඳවුවා. එහිදී අමාත්‍ය විමල් වීරංවශ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. 2016 වසරේ එවක ජගත් මානව හිමිකම්...
Read More »

Jun 29

ද නිව්ස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමට ජනපති හා අගමැති එක්වෙති  

0 comments

ද නිවුස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද  එක්වුණා. කොළඹ One Galleface- PVR සිනමා ශාලාවේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ ඊයේ පස්වරුවේයි. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන කලාකරුවන්ගේ සම අධ්‍යක්ෂනයක් වූ (ද නිවුස් පේපර්) චිත්‍රපටයෙහි සම නිශ්පාදනය අමාත්‍ය...
Read More »

Jun 29

මහඉඳුරුව ශ්‍රී විජයධර්මානන්ද පරිවේණාධිපති ඝාතනය ගැන වැඩිදුර විමර්ශන  

0 comments

කොස්ගොඩ, මහඉඳුරුව ශ්‍රී විජය ධර්මානන්ද පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. මහඉඳුරුව ශ්‍රී විජයධර්මානන්ද පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ ඝාතනය කර ඇති බවට පොලීසියට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අද පෙරවරු 10.00 පමණයි. ඒ අනුව කළ සොයා බැලීමේදී හිමිනම වැඩවිසූ කුටිය තුළ ඝාතනයට ලක්ව...
Read More »

Jun 29

චීනයේ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

චීනයට බලපා ඇති ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සිචුවාන් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් දස දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.අවතැන් වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වනවා. නාය යෑම් හේතුවෙන් ගොවි බිම්  ,මාර්ග , පාලම හා නගරයන්හි යටිතල පහසුකම් විනාශ වී...
Read More »

Jun 29

මත්ද්‍රව්‍ය වැටලීම් වලින් 408 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය වැටලීම් 408 ක් සිදුකර තිබෙනවා. එහිදී සැකකරුවන් 408 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ. වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධවයි. එම ප්‍රමාණය 173 ක්. හෙරොයින් ග්‍රෑම් 91 යි මිලිග්‍රෑම්...
Read More »

Jun 29

දිනක වැටුප කපා හැරීමට එරෙහිව ගුරු සංගමයෙන් පෙත්සමක්  

0 comments

නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛයක් බල රහිත කරන කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම නොවැම්බර් 4 වනදා කැඳවන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ලංකා ගුරු සංගමයයි එය ගොනු කර ඇත්තේ. ඉකුත් මාර්තු 31 වනදා නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා මෙම චක්‍ර ලේඛය නිකුත් කර ඇති බවයි පෙත්සමේ සඳහන්...
Read More »

Jun 29

ඉරානයේ පොදු ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ  

0 comments

පොදු ස්ථාන තුලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ජනතාව මුහුණු ආවරණ පැළඳීම සඳහා උනන්දු කිරිමේ වැඩසටහනක් ටෙහෙරාන් නුවරදී පැවැත්වුණා. ඉරානය තුළ ආසාදිතයින් වාර්තාවීම සුළුවශයෙන් ඉහළ ගියද එය පාලනය කළ හැකි මට්ටමේ පවතින බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. The post ඉරානයේ පොදු ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම...
Read More »

Jun 29

ඇමෙරිකා උප ජනාධිපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි  

0 comments

මුහුණු ආවරණ පැළඳීම සහ අත්සේදීම පුරුද්දක් ලෙස සිදුකරන ලෙස ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අඛණ්ඩව තුන්වන දිනටත් එරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව හතලිස්දහස  ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රාන්ත 30ක පමණ වෛරස් ව්‍යාප්තිය දරුණු අතට හැරී ඇති බව ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. පසුගිය සති කිහිපය තුළ පමණක්...
Read More »

Recent News

Gossip Lanka MAG