ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර මහතා “කී‍්‍රඩා වැරදි පිළිබඳ විමර්ශන ඒකකය” වෙත ට හෙට පෙරවරුවේ කැඳවා තිබෙනවා.
ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීමටයි.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් අද උදෑසන 10.15ට “කී‍්‍රඩා වැරදි පිළිබඳ විමර්ශන ඒකකය” වෙත පැමිණ පැය 2 1/2 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාගත්තා.
The post ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විමර්ශන ඒකකයෙන් සංගක්කාරටත් කැඳවීමක් appeared first on ITN News.
Post a Comment