Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා පාලනයට විශේෂඥයන් දහසක් පර්යේෂණවල  

Add comments

නව්‍ය කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සියලු දෙනාගේ වගකිමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළා.

ජාත්‍යන්තර මට්ටමින් ඊට පුළුල් වැඩපිලිවෙලක් නිර්මාණය කිරිමයි මූලික වන්නේ. පරික්ෂණ කිරිම් , ශාරිරික දුරස්ථභව සහ මුහුුණු ආවරණ පැළදීම තනි පුද්ගල ක්‍රීයාවක් නොවේ. එය සාමූහික කාර්යක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

එසේ නොවුණහොත් වයිරස ව්‍යාප්තිය තවත් බරපතල වීමේ අවධානමක් පවතිනවා. ලොව පුරා විද්‍යාඥයන් දහසක් පමණ වයිරස ව්‍යාප්තිය පාලනය සහ පර්යේෂණ සදහා එක්වුණා.

මේ සතිය තුළ එම වැඩපිලිවෙල කි‍්‍රයාත්මක බවයි සෞඛය සංවිධානය පවසන්නේ. ලබන සතිය වන විට චීනයටද විශේෂ කණ්ඩායමක් යොමු කිරිමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

 

The post කොරෝනා පාලනයට විශේෂඥයන් දහසක් පර්යේෂණවල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG