ගතවූ පැය 24 තුළ කිසිඳු කෙරෝනා රෝගියෙකු මෙරටින් වාර්තා වී නැති බව වසංගත රෝග විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.
මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,815ක්. ඒ අතරින් පුද්ගලයින් 2,439 දෙනෙකුම සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 365 ක්. වෛද්‍ය අධීක්ෂණය යටතේ කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව තවත් 48 දෙනෙකු රෝහල්ගතව සිටිනවා.
The post ගතවූ පැය 24 තුළ කිසිඳු කෙරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ appeared first on ITN News.
Post a Comment