දකුණු කැලිෆෝනියාවේ ලැව්ගිනි තත්ත්වයක් වාර්තා වනවා.
අටදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි කැලිෆෝනියා බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. දිනෙන් දින ඉහළ යන උෂ්ණත්වයත් සමඟින් හමායන දැඩි සුළං හේතුවෙන් තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බව වාර්තා වනවා. හෙක්ටයාර් හත්දහසකට වැඩි ප්රදේශයක් ලැව්ගිනි හේතුවෙන් මුළුමනින්ම විනාශ වී ඇති බවද වාර්තා වනවා.
The post දකුණු කැලිෆෝනියාවේ ලැව්ගිනි appeared first on ITN News.
Post a Comment