කෝවිඩ් වසංගතය හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර ලබා නොදී තිබියදී ප්‍රදේශ කිහිපයක පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් පොලීසිය වැටලීමට ලක් කළා.
එහිදී සැකකරුවන් 20 කට වැඩි සංඛ්‍යාවක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. කොම්පඤ්ඤවීදිය , තලංගම හා මීගමුව පොලිස් වසම්වල පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයි මෙසේ වැටලීමට ලක් කළේ. උසස් පොලිස් නිලධාරීන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමිනුයි මේවා පවත්වාගෙන ගොස් තිබෙන්නේ.
The post සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් වටලයි – 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment