දිනෙන් දින ඉහළ යන ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද සිට සති හයක කාලයක් රාත්‍රි කාලයේ ඇඳිරිනීතිය පැනවීමට කටයුතු යොදා තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ වෛරසය ආසාදිතයන් සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් සති හයක කාලයක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කලද ආසාදිතයන් වාර්තා වීම පාලනය වී නොමැති බවයි වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ. ඇඳිරිනීතිය පැනවීම පිළිබඳ පුවත වාර්තා වීමත් සමඟ වෙළෙඳසැල් වල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර භාණ්ඩ අසුරා ඇති රාක්ක හිස් වී ඇති ආකාරය සමාජ මාධ්‍යජාලා වාර්තා කර තිබුණා.
The post අද සිට සති 6ක් මෙල්බන් නුවරට රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය appeared first on ITN News.
Post a Comment