ලබන ඔක්තෝබර් මස සිට සිය රටේ පුරවැසියන් සියලු දෙනාට කෝවිඩ් වෛරසයට එරෙහි එන්නත ලබා දීමට සූදානම් කර ඇති බව රුසියා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා. එරට වෛද්‍යවරුන්ට හා ගුරුවරුන්ට එන්නත මුලින්ම ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. නිල නොවන ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ රුසියාවේ මෙම එන්නතට නියාමකයන් අනුමැතිය ලබා දීමට ද නියමිතව තිබෙන බවයි.
The post ඔක්තෝබර් සිට සියලු පුරවැසියන්ට කෝවිඩ් එන්නත ලබා දීමට රුසියාව සූදානම් appeared first on ITN News.
Post a Comment