Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳ සිදු කළ පරීක්‍ෂණයේ මූලික කටයුතු අවසන්  

Add comments

කෝවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබද සිදු කළ පරික්‍ෂණයේ මූලික කටයුතු මේ වන විට අවසන් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ග්‍රේබියේසස් පවසනවා.

පර්යේෂණයේ තොරතුරු අනුව කෝවිඩ් වෛරසය සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වී ඇති බවයි හෙළි වී තිබෙන්නේ. වෛරසය මර්දනය කිරීමට රටවල් රැසක් ප්‍රයත්න දැරුව ද එය කොතරම් දුරට සාර්ථක වේද යන්න නිගමනය කිරීම තවමත් අපහසු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර රුසියාව අත්හදා බැලූ කෝවිඩ් සඳහා වූ එන්නත නුදුරේදීම මිනිසුන්ට එන්නත් කිරීමේ හැකියාව තිබෙන බව රුසියා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටිනවා.

 

 

 

The post කෝවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳ සිදු කළ පරීක්‍ෂණයේ මූලික කටයුතු අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG