ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට හමා ආ ඉසායස් සුළි කුණාටුව හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
උතුරු හා දකුණු කැරොලයිනා ප්‍රාන්ත කෝවිඩ් ගෝලීය වසංගතයෙන් පීඩාවට පත්ව සිටින බැවින් සුළිකුණාටුවට මුහුණ දීම සඳහා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ද පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙන්නේ. සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ රැසකට හානි සිදුව තිබෙනවා.
The post ඉසායස් සුළි කුණාටුව හේතුවෙන් කැරොලයිනා ප්‍රදේශයට හදිසි තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment