Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නිරෝධායන නීති දැඩි කෙරේ  

Add comments

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වෛරස ව්‍යාප්තිය අඩාල කිරීමට නිරෝධායන නීති දැඩි කිරීමට එරට රජය කටයුතුකර තිබෙනවා.

ඒ අනුව නිරෝධායන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හමුදා නිලධාරීන් යෙදවීමටයි පියවර ගෙන තිබෙන්නේ. නීති කඩකරන්නන්ගෙන් අය කරනු ලබන දඩ මුදල ඕස්ට්‍රේලියා ඩොලර් පන්දහසක් දක්වා වැඩිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. වෛරස ව්‍යාප්තිය ශීඝ්‍රවීම හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කිරීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතුකර තිබුණා.

The post වික්ටෝරියා ප්‍රාන්තය තුළ නිරෝධායන නීති දැඩි කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG