ඊයේ දිනය තුළදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් දහස ඉක්මවා ගියා.
ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව දහඅට ලක්ෂ පනස් පන්දහසකට අධිකයි. මේ අතර වසංගත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපනය මුළුමනින්ම අඩාලවූ දිළිඳු ප්‍රාන්ත කිහිපයක දරුවන්ට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරඇති ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණා.
The post ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව පනස් දහස ඉක්මවා යයි appeared first on ITN News.
Post a Comment