පිලිපීනයේ මැනිලා අගනුවර යළි වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමගයි. නගරයෙන් පිටවීමට මෙන්ම ඇතුළුවීමට රැකියා හා නිරෝධායන අවසර පත් අතශවශ්‍ය වනවා. තත්ත්වය පාලනය කිරිමට වෛද්‍යවරු අසු දහසකින් සමන්විත කණ්ඩායම් 80 ක් යොදවා ඇති බවයි එරට ජනාධිපති රුඩ්රිගූ ඩුටෙරේට් සඳහන් කරන්නේ.
The post මැනිලා අගනුවර යළි වසා දැමේ appeared first on ITN News.
Post a Comment