මැලේසියාව තුළ වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කිව් ආර් කේත ක්‍රමය යොදා ගන්නා බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. කිව් ආර් කේතයන්ට පෞද්ගලික තොරතුරු ඇතුළත් කෙරෙන අතර කඩ සාප්පු, අවන්හල් හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී එම කේත ස්කෑන් කිරීමකට ලක් කෙරෙනවා. එමගින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කර ගත හැකි බවටයි වාර්තා වන්නේ.
The post කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමට මැලේසියාව කිව් ආර් කේත ක්‍රමය යොදා ගනී appeared first on ITN News.
Post a Comment