පිලිපීනයේ මැනිලා නුවර නැවතත් වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පස්ගුණයකින් ඉහළ යාමත් සමගින් මෙම පියවර ගත් බවයි එරට බලධාරීන් පවසන්නේ. මැනිලා නුවර රෝහල් කෝවිඩ් රෝගීන්ගේ උපරිම මට්ටමට ළගා වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. පොදු ප්‍රවාහන සේවා මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් මුළුමනින්ම නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
The post පිලිපීනයේ මැනිලා නුවර නැවතත් වසා දැමේ appeared first on ITN News.
Post a Comment