මහ මැතිවරණයේ සියලු කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදී ඇති බැවින් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් බියක් ඇතිකරගත යුතු නැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
ඡන්ද මධ්‍යස්ථාන හරහා නව්‍ය කොරෝනා වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වා ඇති බවයි ඒ මහතා කියාසිටින්නේ.
The post මැතිවරණයේ සියලු කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව – බියක් ඇතිකරගත යුතු නැහැ appeared first on ITN News.
Post a Comment