ජර්මනියේ බර්ලින් නුවර දසදහස් ගණන් පිරිස් වෛරස ව්‍යාප්තියට එරෙහි නීතීන්ට චෝදනා කරමින් විරෝධතා ආරම්භ කර තිබෙනවා. මුහුණු ආවරණ පැළඳීම ඇතුලු ක්‍රියාමාර්ග ගණනාවක් තම අයිතිවාසිකම් හා නිදහස උල්ලංඝනය කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය නීතිවලට පටහැනිව විරෝධතාවල නිරතවීම හේතුවෙන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද බර්ලින් පොලීසිය කටයුතු කළා.
The post බර්ලින් නුවර විරෝධතා appeared first on ITN News.
Post a Comment