ඩුබායි හි රැඳී සිටි තවත් ශ්රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා.
ඩුබායි හි රැඳී සිටි ශ්රී ලාංකිකයින් 327 දෙනෙකුයි මෙසේ අද අලුයම දිවයිනට පැමිණියේ. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපොලේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසු නිරෝධායන මධ්යස්ථානවෙත රැගෙන යාමට කටයුතු කෙරුණා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පිරිසකුයි මෙලෙස දිවයිනට පැමිණියේ.
The post ඩුබායි හි රැඳී සිටි තවත් ශ්රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment