Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත  

Add comments

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 28 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලා අද (01) පිටත්ව යාමට නියමිතයි.

මේ වන විට පුද්ගලයන් විසිඅටදහස් හත්සිය අනූ දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක පුද්ගලයන් 1866 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

ඊයේ (31) දිනය තුළදී පී සී ආර් පරික්‍ෂණ 1350 ක් සිදු කෙරුණා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති පී සී ආර් පරික්‍ෂණ සංඛ්‍යාව එක්ලක්‍ෂ පනස්අටදහස් හයසිය විසිඅට ඉක්මවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

The post නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG