පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි බිල ගෙවූ සියලු දෙනාට නැවත එම මුදල් ලබා දීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහාය පළ කරමින් කඩුවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් ඇතුලු පිරිසක් එම ජනහමුවට එක්ව සිටියා.
The post මාර්තු, අප්‍රේල් මාසවල විදුලි බිල ගෙවූ සියලු දෙනාට නැවත එම මුදල් ලබා දෙන බව සජිත් කියයි appeared first on ITN News.
Post a Comment