අපනයනකරුවන් මුහුණදෙන ගැටලු නිරාකරණය කර නිසි ඉලක්ක වෙත ළගා වීමට අවශ්‍ය පසුබිම සකසා දීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අපනයන සංවර්ධන විශේෂ සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අපනයන සංවර්ධන විශේෂ සමුළුව හෝමාගම හරිත සරසවියේදී පැවැත්වුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එය සංවිධාන කර තිබුණේ වෙළෙද අමාත්‍යාංශය හා ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයයි. රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
The post අපනයනකරුවන්ට නිසි ඉලක්ක වෙත ළගා වීමට අවශ්‍ය පසුබිම සකසා දීම රජයේ අපේක්ෂාවයි appeared first on ITN News.
Post a Comment