කොව්ඩ් වෛරසය සඳහා වූ එන්නත නිපදවීමට ඉක්මන් වන රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් අනතුරු ඇගවූයේ හදිසි භාවිතයට ඉඩ දීම, ඉතා සුපරික්ෂාකාරී ලෙස සිදු කළයුතු බවට උපදෙස් දෙමින්. රුසියාව සහ චීනය පවසන්නේ අවසාන අවධියේ සායනික අත්හදා බැලීම් අවසන් කිරීමට පෙර එන්නත් භාවිතය ආරම්භ කරන බවයි. ඕනෑම රටක එන්නත් ප්‍රතිපත්තියක් මගපෙන්විය යුත්තේ ඉහළම ආචාර ධර්ම ප්රමිතීන් හැකි ඉහළම විද්‍යාත්මක ප්‍රමිතීන්ගෙන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසනවා.
The post කොව්ඩ් එන්නත් නිපදවීමට ඉක්මන් වන රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවයි appeared first on ITN News.
Post a Comment